හිඟ බදු ගෙවන්නන් වෙත කරන නිවේදනය

හිඟ බදු ගෙවන්නන් වෙත කරන නිවේදනය
Spread the love

2023/2024 තක්සේරු වර්ෂය සඳහා අදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම බදු මුදල් 2024 සැප්තැමබර් මස 30 හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එසේ යම් තැනැත්තෙක් කටයුතු නොකරන්නේ නම්, නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන අදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොළියකට යටත් වේ. මෙම දඩ හෝ පොලී අදදු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු කරනු නොලැබෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනය පහත පරිදි වේ.