අගමැති ඉවත් කිරීම ගැන, වෙල්ගමට ජනපතිගෙන් පොරොන්දුවක්.

අගමැති ඉවත් කිරීම ගැන, වෙල්ගමට ජනපතිගෙන් පොරොන්දුවක්.
Spread the love

අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බව පැවැසුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේ මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාව අතරතුර නික්ම යන අවස්ථාවේ දී මාධ්‍ය නැගූ ප‍්‍රශ්නවලට  පිළිතුරු දෙමිනි.