අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන ප්‍රසන්න රණතුංග කියපු දේ මෙන්න..

අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන ප්‍රසන්න රණතුංග කියපු දේ මෙන්න..
Spread the love

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමට තමන් කැපවෙන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග පවසනවා. 

එහිදී ඔහු සඳහන් කළේ කවුරුන් හෝ අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් ඒකාබද්ධ විපක්ෂයද ඊට සහය දෙනු නියත බව ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.