අගමැති රනිල්ව පන්නනවා – රතන හිමි ඇතුළු එජාප මන්ත්‍රීන් රනිල්ට විරුද්ධව සටන් බිමට…

අගමැති රනිල්ව පන්නනවා –  රතන හිමි ඇතුළු එජාප මන්ත්‍රීන් රනිල්ට විරුද්ධව සටන් බිමට…
Spread the love

අද දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලබන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව තමන් වහන්සේ ඡන්දය ප‍්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

තමන් වහන්සේ සමග එජාපයේ තවත් මන්ත‍්‍රී කණ්ඩායමක්ද විශ්වස භංග යෝජනාවට පක්‍ෂව ඡුන්දය දෙන බවද උන් වහන්සේ සදහන් කරති.

තමන් වහන්සේ සමග මේ ගැන එජාපයේ බොහෝ පිරිසක් සාකච්ඡා කල බවත් එහි ප‍්‍රතිඵලය ලෙස මෙසේ තීන්දු කර ඇතැයිදද රතන හිමියෝ කියා සිටිති.