පසුගිය ජනාධිපතිවරණ සටනේදී ප්‍රබල දායකත්වයක් ලබාදුන් මුහුනුපොතේ දේශපාලන පෙජයක් මගින් ආරම්භ කල මත විමසුමක් නිසාවෙන් එජාප අර්බුධය යලිත් ප්‍රබල වශයෙන් කරලියට පැමිණ ඇති බව අපට වාර්තා වේ. ඒ කෙසේද යත් තම පක්ෂයේ නායක සහ නියෝජ්‍ය නායක දෙපලම එම මත විමසුමේ සිටියදී එජාප සහ අගමැති මාධ්‍ය අංශ ප්‍රධානියා තම සහය වර්තමාන ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ලබාදී තිබීමය..



