නුගේගොඩ – නාලන්දාරාම විහාරස්ථානය නව බුද්ධ මන්දිරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ(2) සිදුකෙරිණු අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාද එම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි.
බුද්ධ මන්දිරය විවෘත කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමිණ.
