ඊයේ 03 දින සිට තම සියලු දේශපාලන කටයුතු නිහඬව සිදු කරන බව කු.පා.ම මහින්ද රාජපක්ෂ පවසනවා.
වසර ගණනාවක් තිස්සේ ලැබුණු ජය සහ පරාජය තුල වූ අත්දැකීම් තුලින් තමන් දේශපාලන වේදිකාව තුල හෙම්බත් වී ඇති බවද දැන් වෙනසකට කාලය බවද රත්මලාන තෙලවල ස්වර්ණමාලි විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය…
.