අනාවැකි කීමෙන් අපේ වචනයෙන් කියනවානම් පචවී සිටින එංගලන්ත හිටපු නායක මයිකල් වොන් පසුගිය සතියේ චැම්පියන්ස් කුසලානය පිළිබඳව පල කල සියලු අනාවැකි පාහේ වැරදී තිබෙන අතර ඔහු මේ දිනවල ට්විටර් හරහා දැඩි ලෙස හාස්‍යයට ලක්වී තිබේ.
පකිස්ථාන කණ්ඩායම පරාජයට පත්වනවා යයි කියූ වොන් එම අනාවැකියෙන් පැරදී ශ්‍රී ලංකා ඉන්දියා තරඟයේ ඉන්දියාව ජයගන්නවා යයි කියූ අනාවැකියද වැරදුන අතර නවසීලන්තය සහ බංගලාදේශ තරඟය නවසීලන්තය විශාල ලකුණු පරතරයකින් ජයගන්නවා යයි කියූ අනාවැකියද වැරදී ඇත.
මේ අතර අද තරගය පකිස්ථානයට වාසි දායක බව ඔහු පවසා ඇති අතර එයද මේ වනවිට සියලුදෙනාගේ හාස්‍යයට ලක්වි ඇත.
[rns_reactions]