අද රෑ 12 ඉඳන් යකඩ යක්කු වර්ජනයක Posted on December 6, 2017 by Editor | Spread the love දුම්රිය රියදුරු සහායකයින් බඳවා ගැනීමට දුම්රිය බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් ලොකෝමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමය අද(5) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹීමට තීරණය කර ඇතැයි එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි..