සෑම බෞද්ධ නිවසකම තිබිය යුතු පොත් කට්ටලයක්! ඇදහිය නොහැකි මිලකට BMICH හිදි

සෑම බෞද්ධ නිවසකම අනිවාර්යයෙන්ම තිබිය යුතු පොත් කට්ටලයක් මෙම සාහිත්‍ය මාසය තුළ දී බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් විශේෂ වට්ටම් සහිතව ඉතා අඩු මුදලකට බෞද්ධ අබෞද්ධ ඕනෑම කෙනෙකුට ලබාදීමට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය කටයුතු සලසා ඇත. මෙම පොත් කට්ටලයට එදිනෙදා බෞද්ධයින් භාවිතා…
මහ මැතිවරණය සදහා සූදානම් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ඉදිරි මහ මැතිවරණයට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.අද(24) දින නෙළුම් මාවතේදි ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. මෙහිදී පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය හැරගිය අය ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත එක්කර ගන්නවාද යන්න…
ලකයි සිකයි – හිඟන්නෝ ප්‍රෝ මැක්ස් Release වෙයි (වීඩියෝ)

“මොනවා වුණත් ලකයි දෙන ආතල් පට්ට සුපිරි.. ලොවෙත් නැහැ දැනට කවුරුත් නැහැ. ජනයි ප්‍රියයි ඒ දවස් වල හිටියා. වීනිලත් දැන් ටිකක් ලොස්. නමුත් ලකයි සිකයි නම් මාවලස්. හැමදාම අලුත් අද්දැකිමක්. අපි නොදන්න ලංකාවේ අලුත් දෙයක් ලකයි සිකයි නම් ආයි කාටවත්…
කලාකරුවකු විසින් පළමුවරට තම ජාත්‍යන්තර නිර්මාණයක් දේශපාලඥයෙකු වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කරයි (Video)

ප්‍රතිභා පූර්ණ කලාකරුවෙකුට, සංගීතඥයෙකුට ඔහුගේ නිර්මාණ තරම් තවත් වටිනා දෙයක් නොමැති බව අපි හොඳින්ම දනිමු. එසේම ජනතාව විසින් අතිශය ආදරයෙන් වැළඳගත්, ජාත්‍යන්තර භාවපූර්ණ නිර්මාණයක් සම්බන්ධයෙන් ඇති වටිනාකම අප ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. රවී රොයිස්ටර් නම් ඒ අද්විතීය කලාකරුවාගේ “හමාර…
පාලිත ගැන ඔබ නොදත් කටුක අතීතයක සංවේදී සටහනක්.. (Story+Video)

ජනතාව දේශපාලඥයින්ට හෙන ඉල්ලන යුගයක මෑත ඉතිහාසයේ මිලියන ගණනක් ශ්‍රී ශ්‍රී ලාංකිකයන්ගේ දුක් කඳුළු මැද නික්ම යන දේශපාලනඥයකු සිටී නම් ඒ අපෙන් සමු ගන්නවා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ ජනතාවාදී නායකයකු වූ පාලිත පාලිත තෙවරප්පෙරුමයි. අද බොහෝ දෙනා ම ඔහුගේ වියෝවෙන්…
අනුන්ගේ දේවල් පස්සේ පන්නන මහ බැංකුවට තමන්ගෙ එක රැක ගන්න බැරි ඇයි..?

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ අධීක්ෂණය කිරීමට හැකියාව තිබු සමූපකාර බැංකු අධීක්ෂණයට ලක් නොකොට කඩා වැටීමට සලස්වා එහි එහි තැන්පත්කරුවන්ගේ මුදල් අවදානමට ලක් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ඇතුළු නිලධාරීන්ට නිලධාරීන්ව දැඩි දෝෂ…
ලෝකෙම පුදුමවෙන මතීෂ අල්ලපු සුපිරි Catch එක (Videos)

IPL තරගාවලියේ ඊයේ පැවති තරගයකදී මතීෂ පතිරණ රැකගත් සුපිරි උඩපන්දුවක් ගැන ලොවපුරා සුවිශේෂී කතාබහක් ඇතිවී තිබේ. මතීෂ පතිරණ මෙලෙස විශිෂ්ට ලෙස උඩ පන්දුවක් රැකගනිමින් ක්‍රීඩාගාරයට හරවා යවන්නේ ප්‍රබල ඔස්ට්‍රේලියානු ප්‍රහාරක පිතිකරුවෙකු වන ඩේවිඩ් වෝනර් වීම විශේෂත්වයකි. ඩේවිඩ් වෝනර් දැවී යනවිට…
තියෙන නීතියෙන් වැට පැනලා ඉලෙක්ට්‍රික් කාර් ගේන හැටි..!

විදෙස් ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන ආනයනය කිරීමේදී දැනට පවතින නීතිවලින් වැට පනිමින් සිදුකරන දූෂිත ක්‍රියා බොහොමයක් පිලිබඳව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් අනාවරණය කරගෙන ඇත. සභාපතිවරයා ඒ බව අනාවරණය කරන ලද්දේ රජයේ මුදල්…
ගෑස් බස්සයි

අලුත් අවුරුද්දට ජනතාවට පුංචි සහනයක් දෙමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කළ මිලට සාපේක්ෂව ලිත්රෝ ගෑස් මිල සුළු ප්‍රමාණයකින් පහත දමා ඇත. ඒ අනුව ගෑස් මිල අඩු වන්නේ මෙසේය. කි.ග‍්‍රෑ. 12.5 – රුපියල් 135කින් – නව මිල…
කලකට පසු විමල්ට මල් පිපෙයි…

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද(01) දින ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී. විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015.10.23 දින උදෑසන 2:00ට…
අවුරුද්දට නෑගම් යන්න, Tripඑකක් යන්න ආණ්ඩුවෙන් Sup එකක් ඇත්තෙම නැද්ද..?

මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී සැලකිය යුතු මුදලකින් ඉන්ධන මිල පහළව යාවි යැයි ජනතාව අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් එම අපේක්ෂාවන් ඊයේ ඉන්ධන මිල සංශෝධනයන් නිකුත් කිරීමත් සමඟ පහව ගියහ. සාමාන්‍ය ජනතාව බහුලව භාවිතා කරන ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් වල මිල ගණන්…
සිරිසේන දයාසිරිට ඇරපු ඇරිල්ලම අද තවත් තුනකට

මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන විසින් ඇරපු ඇරිල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබල මන්ත්‍රීවරුන් තිදෙනෙකුට අද(30) දින සිදුකළ ඇති බවට වාර්තා වේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ…
වේදිකාවල ඇසෙන මාලිමාවේ රසබර සිගිති සුරංගනා කතා..

ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය විසින් අරාජික කොට බංකොලොත් කරන ලද රටට එම අසීරු මොහොතේ නායකත්වයක් දෙමින් භාරගන්නා ලෙසට ජනතාව සිදුකල ඉල්ලීම භාරනොගත් ජවිපෙ ප්‍රමුඛ මාලිමා නායකත්වය දැන් විවිධ කතන්දර කියමින් බලය ඉල්ලීම හාස්‍යයට කරුණකි. ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටුවා පළමු…
රුසියාව ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට හොඳටම සළකලා (Photos/Videos)

දශක දෙකකින් රුසියාවට එල්ල වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන රුසියාවේ මොස්කව් නුවරට ආසන්න ක්‍රෝකස් නගර ශාලා රඟහලට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 139 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 182 දෙනෙකු පමණ තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපති ව්ලැදිමීර් පුටින් පස්වැනි…
“Machan Peter, I am Sunil” මාලිමා මුදල් ඇමති IMF අමතන හැටි චමුදිත පෙන්නයි..

ජාතික ජන බලවේග රජයක් යටතේ මුදල් අමාත්‍යවරයා වනු ඇතැයි පැවසෙන සුනිල් හඳුන්නෙත්ති මහතා මුදල් අමාත්‍ය ධුරය බාරගත් පසු ජාත්‍යන්තරය සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අදහස් පළ කරයි. හිරු රූපවාහිනියේ පත්තරේ විස්තරේ වැඩසටහනේදී ඔහු කියා සිටියේ ජාත්‍යන්තර…
ශ්‍රී ලංකාව එන්න ගිය නැවක් අමෙරිකාවේ පාලමක් සම්පූර්ණයෙන්ම කඩා දැමූ හැටි (Video)

ශ්‍රී ලංකාව බලා එමින් සිටි නෞකාවක් අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ Patapsco ගංගාව හරහා තිබූ සැතපුම් 1.6ක් දිග විශාල පාලමක ගැටී එම අති දැවැන්ත පාලම මුලුමනින්ම කඩා වැටී ඇත. Dali නම් එම බහාලුම් ප්‍රවාහන නෞකාව ගැටීම හේතුවෙන් සැතපුම් 1.6ක් දිගැති එම පාලම…