අධ්‍යාපන අයිතිය ඉල්ලු සරසවි සිසුන්ට පොලිසියෙන් කුරිරු ප්‍රහාරයක්… නොදුටු දසුන් මෙන්න…

Spread the love

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසිරුවා හැරීමේදී තුවාල ලැබූ 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රොහල් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ඒ අතර පොලිසියේ පස් දෙනෙක් ද සිටින බවයි වාර්තා වෙන්නේ.

රෝහලට ඇතුළු කළ රෝගීන්ගෙන් 50 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවද සඳහන්.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව  සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු අතර පැය තුනකට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් විරෝධතා දැක්වූවා. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කළා.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය එක්ව සංවිධානය කළ,මාළඹේ SAITM, නම් වෛද්‍…

Posted by මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya on Wednesday, June 21, 2017

අද දින සිසුන්ට මිලේච්ඡ ලෙස පහර දුන් අයුරු !Ada.lk සහ ලංකාදිප.lk මාධ්‍ය වල පලව තිබු උපුටා ගන්නා ලදී

Posted by මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya on Wednesday, June 21, 2017

සිසුවියන් ස්වාමින්වහන්සේලා ඇතුලු සිසුන්ට පොලිසියෙන් මිලේච්ඡ ප්‍රහාරයක් !

Posted by මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya on Wednesday, June 21, 2017

නිරායුධ සරසවි සිසුන්ට එල්ල කර මිලේච්ඡ පොලිස් ප්‍රහාරයේ තවත් දර්ශන !

Posted by මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya on Wednesday, June 21, 2017

මිලේච්ඡ් පොලිස් විශේෂකාර්‍ය බලකා ප්‍රහාරයේ තවත් දර්ශන

Posted by මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya on Wednesday, June 21, 2017

මිලේච්ච පොලිස් විශේෂකාර්‍ය බලකායේ පහර දීමෙන් සිසුවියන් ස්වාමීන් වගන්සේලා ඇතුලු 89 දෙනෙක් ජාතික රෝහලට !

Posted by මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya on Wednesday, June 21, 2017

නින්දිත පොලිසිය සරසවි සිසුවියන්ට පවා පහර දෙමින් !

Posted by මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya on Wednesday, June 21, 2017

[rns_reactions]