අවශ්‍යතාවක් මතුවුවහොත් අධිකරණ අමාත්‍යාංශයෙන් තමන් ඉවත්වීමට සූදානම් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට තමා දැනුම් දුන් බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොන්ත‍්‍රාත් පදනම මත සේවය කළ නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබාදීමේ අවස්ථාවට එම කාර්යාංශයේදී එක් වෙමින් අමාත්‍යවරිය මෙසේ පවසා සිටියාය.