ශුරයන්ගේ කුසලානයේ ඊයේ පකිස්ථානය සමඟ පැවති තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමත් සමඟ සමාජ ජාල ඔස්සේ විවිධ කතාවන් පැතිරෙන්න වුනා.
විශේෂයෙන්ම තිසර පෙරේරා සහ සීක්කුගේ ප්‍රසන්න ගැන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විශේෂ කතා බහක් ඇතිවුනා. තිසර පෙරේරාට රැක ගැනීමට තිබු ඉතාමත් පහසු උඩ පන්දුවක් අතහැරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම වෙනස්ම අතකට හැරවූ බවයි ගොඩක් දෙනාගේ මතය වුනේ.
මේ සිදුවීමට පෙර තිසර පෙරේරා මාධ්‍යවෙත කියු කතාව පහතින්…….
[rns_reactions]