අම්පාර නගරයේ ආපන ශාලාවකින් ආහාර ලබා ගැනීමට ගිය පිරිසකට එම ආහාර වල තිබී පෙති විශේෂයක් හමුවීමත් සමඟ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට විශාල කතාබහක් ඇතිව තිබෙනවා. අප කල සොයාබැලීමකදී හෙලිවුයේ මෙම ගැටුමට පාදක වූ සිදුවීම් කිහිපයකම පසුගිය කාලයේ අම්පාර නගරය ආශ්‍රිතව සිදුවී ඇති බවයි.
මෙම ගැටුමට පෙර අම්පාර නගරයේ එම ගැටුමට පාදකවූ වටපිටාව සැකසීමට හේතුවූ මෙතෙක් හෙලිනොවූ කරනු පහත වීඩියෝව නැරඹීමෙන් දැනගතහැකියි.
අම්පාරේ ඇත්ත කතාව මෙන්න….
Posted by Supiri Gossip on Tuesday, February 27, 2018