“අම්මෝ මේකෙ බර” – පිට පිටම ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ දෙව්මි වේදිකාවේ දී කියපු කතාව…

“අම්මෝ මේකෙ බර” – පිට පිටම ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ දෙව්මි වේදිකාවේ දී කියපු කතාව…
Spread the love

2017 මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ නයනතාරා වික්‍රමාරචිචි විසිනි.

ඇය පසුගිය 2016 රයිගම් සමාන උළෙලේදීද වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය රංගන ශීල්පිණිය ලෙස සම්මානයට පාත්‍රවිය.

ඒ හැරුණු පසු තවත් සමිමාන උළෙලවල් දිව්ත්වයකදීම ඇය පිටපිටම ජනප්‍රිය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

මෙවර ඇය ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ සිව්වැනි වතාවයි.

ඉතිං ජනතාවගේ මනාපයෙන් කිරුළු පැළඳී ඇය සිය සමිමානය ද අතැතිව අදහස් පළ කර තිබුණේ මෙන්න මේ විදිහට..

වීඩියෝව පහතින්..