අමාත්‍ය කබීර් හශීම් එජාප මහලේකම් කම අතහරී

අමාත්‍ය කබීර් හශීම් එජාප මහලේකම් කම අතහරී
Spread the love

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ලෙස කටයුතු කළ අමාත්‍ය කබීර් හෂීම් මහතා එම තනතුරින් ඉවත් වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට අවස්ථාව ලබාදෙමින් ඔහු සිය තනතුරින් මෙසේ ඉල්ලා අස්වී ඇත.