1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් (ඔවුන්ගෙන් බහුතරයක් කුඩා සාමණේර භික්ෂූන් විය) 33 දෙනෙකු සහ සිවිල් වැසියන් සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට එවකට නැගෙනහිර පළාත භාර එල්ටීටීයි නායක කරුණා අමාන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබේ.
මෙම සමූහ ඝාතන සිදුවීමට කරුණා අම්මාන්ගේ සෘජු මැදිහත්වීමක් පැවති බවට හමුදා බුද්ධි අංශ සහ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ සියලු අංශ සනාථ කර ඇත.