අලුතින් පත්වූ ඇමතිවරුන්ට ලැබෙන ආයතන මෙන්න…. Posted on June 10, 2017 by Editor[A] | Spread the loveකැබිනට් සංශෝධනයත් සමග නව අමාත්‍යංශයන් වෙත හිමිවන ආයතන සහ විෂය පථයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ඊයේ (09) නිවේදනය කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 ජුනි 07දා මෙම නිවේදනය නිකුත්කොට තිබෙනවා [rns_reactions]