දේශපාලන ව්‍යාපාර ගොඩනැගීමේදීත්, ආණ්ඩු කිරීමේදීත් අවංක සහ නොකිලිටි දේශපාලනඥයින් සොයා ගැනීම අද යුගයේ ප්‍රධානම ගැටළුවක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවති උත්සවයකදී ප්‍රකාශ කලේය.
මෙහිදී ජනාධිපතිවරයා හිටපු කම්කරු නායකයින් වෙත උපහාර පිදීම ද සිදු කළේය.
