අවසන් ගමන් ගිය ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙවන්න අපිත් එක්වෙමු.. විස්තරේ මෙන්න…

Spread the love

“අප අතරින් වියෝ‌ වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය නිදහස් කරගැනීම සඳහා ලක්ෂ 25 ක බිල් පතක් රෝහලට ගෙවීමට තිබූ අතර මසක් ඇ‌තුලත ගෙවන ලිඛිත පොරොන්දුවක් මත දේහය නිදහස් කර දුන්නා. එසේ ලබා දුන් සහනය වෙනුවෙන් එම රෝහලට අපගේ ස්තූතිය පුදකරනවා.වසර දෙකක කාලයක් තුල එතුමාගේ සො‌යුරිය දැනට ලක්ෂ 125ක් පමන මුදලක් ප්‍රින්ස් වෙනුවෙන් රෝහල් වලට ගාස්තු සඳහා වියදම් කලේ ඔවුන් සතුව තිබූ ඉඩකඩම් විකිනීමෙන් සහ ඔබ අප කළ  පරිත්‍යාගයන් වලින්.”

බොහෝ ආ‌ර්ථික දුෂ්කරතා දරාගෙන මේ සියලු බාධාවන්ට මුහුනදෙන මෙම සොයුරිය…
මේ මොහොතේදී අප සියලුදෙනාගේ කාරැණික සහයෝ‌ගය බලාපො‌රො‌ත්තු වෙයි.

ප්‍රින්ස් වෙනුවෙන් අපට හැකි උපකාරයක් කරමු.

ශිරෝණි ප්‍රියංගිකා
ගිණුම් අංක- 8103017799
කො‌මර්ෂල් බැංකුව ඇ‌ල්පිටිය ශාඛාව.

මෙම සටහන අප උපුටා ගත්තේ කීර්ති පැස්කුවල් ගායන ශිල්පියාගේ ෆේස්බුක් සටහනකින්.

ආදරණීය ප්‍රින්ස් වෙනුවෙන්….අප අතරින් වියෝ‌ වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය නිදහස් කරගැනීම සඳහා ලක්ෂ 25 ක බිල…

Posted by Keerthi Pasquel on Thursday, June 8, 2017

[rns_reactions]