අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් භාර දුන් විස්වාසභංගය මීට ස්වලල්ප වෙලාවකට පෙර කතානායක කරු ජයසූරීය වෙත භාර දීමට කටයුතු කරන ලදි, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් පනස් පස් දෙනෙක් මෙම විස්වාසභංගයට අත්සන් කර තිබුණා.
කෙසේ වෙතත් මෙම විස්වාසභංගයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර නොතිබීම විශේෂත්වයක් ,
විස්වාසභංගයට අත්සන් තැබු මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව පහතින් ,




