අවසානයේ සියල්ල හෙලිවෙයි.. ලසන්ත ඝාතනයට ගෝඨා සම්බන්ධ බව අධිකරණයට දැනුම් දෙයි…

අවසානයේ සියල්ල හෙලිවෙයි.. ලසන්ත ඝාතනයට ගෝඨා සම්බන්ධ බව අධිකරණයට දැනුම් දෙයි…
Spread the love

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර, හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන අය සම්බන්ධ බවට, තමන් සැක කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී පරික්ෂණයක් ආරම්භ කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දී තිබේ.