අශ්ප ගණන් තැඹිලි කොහෙද?

Spread the love

ලාභයි..තැඹිලි ගෙඩියක්‌ රුපියල් 120 යි.

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් කොළඹ නගරයේ ඇතැම් තැඹිලි වෙළෙඳුන් මෙතෙක්‌ රුපියල් 40 ත් 50 ත් අතර මිල ගණන්වලට අලෙවි කරන තැඹිලි ගෙඩියක්‌ රුපියල් 120 ක්‌ වැනි ඉහළ මිලකට අලෙවි කරනු ලබයි. ඊයේ (26 වැනිදා) කොටහේන නගරයේදී මෙලෙස තැඹිලි වෙළෙන්දකු විසින් රුපියල් 120 බැගින් වූ මිලට තැඹිලි අලෙවි කරනු අපට දැකගත හැකි විය. මේ සම්බන්ධව ඔහුගෙන් විමසූ විට දුන් පිළිතුර වූයේ තැඹිලි ගණන් බවය

[rns_reactions]