අසේල ගුණරත්න පකිස්ථානය සමග තරගය දා උදෑසන වනතුරුත් තරග කිරීමට සුදානමක් නොතිබූ බව පවසන කණ්ඩායම් කළමනාකරු හා තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ, උපුල් තරංගට පන්දු යැවීම පමාවීම ගැන විනිසුරුවන් 7 වතාවක් අවවාද කළ බව සඳහන් කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් මුලස්ථානයේ ඊයේ (14) පවතී මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියා.
https://www.facebook.com/hirunews/videos/1337698652994890/
[rns_reactions]

