අහිංසකයව මරා ගත්තනේ උඹ – ගොං ආතල් එපා… දසුන් නිසා ශලිනි බුකියේ මරාගත්තු හැටි මෙන්න…

අහිංසකයව මරා ගත්තනේ උඹ – ගොං ආතල් එපා…  දසුන් නිසා ශලිනි බුකියේ මරාගත්තු හැටි මෙන්න…
Spread the love

ශලිනි තාරකා කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්.

පසුගිය කාලයේ ශලිනි තාරකා ගැන වැඩි වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තේ රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ මරණයත් සමගයි.

කොහොමවුනත් නැවත ඒ ගැන කතාබහක් ඇතිවී තිබෙන්නේ ශලිනි ඇගේ කොණ්ඩා විලාසිතාව වෙනස් කර තිබෙන අයුරු සමාජ ජාල මාධ්‍යයන්ට යොමු කර තිබීමත් සමගයි.

මේ නිසා එම ඡායාරූපයට ඇගේ ප්‍රේක්ෂකයින් විවිධ අදහස් දක්වා තිබුණා.

මේ අතර එම ඡායාරූපයට අයෙක් අදහස් දක්වා තිබුණේ “අරූව මරාගත්තානේ” කියලායි. එම අදහසට ප්‍රතිචාර ලෙස ශලිනි දක්වා තිබුණේ “ගොන් පාර්ට් දාන්න එපා මල්ලි තාමත්” කියලායි.