අැමති දුමින්ද ශ්‍රිලනිපයෙන් එජාපයට….?

අැමති දුමින්ද ශ්‍රිලනිපයෙන් එජාපයට….?
Spread the love

නීතිය හා සාමය අමාත්‍ය ධුරය ගැන  අගමැති රනිල්ගේ ප්‍රකාශය මාධ්‍යයට කියන අැමති දුමින්ද දිසානායක එජාපයේ මාධ්‍ය ප්‍රකාශකයා බවට පත්ව අැත්දැයි සැකයක් මතුවන බව අප ඒ පිළිබදව සිදුකල විමසීමකදී ශ්‍රිලනිප ප්‍රකාශකයෙක් අපට පැවසීය. 

නිදහස් පක්ෂයේ විසදාගැනීමට ගැටළු තිබියදී රනිල්ගේ කුණු සුද්ද කරමින් රනිල් රැකගන්න දුමින්ද මෙච්චරටම  වලිකන්නේ කුමකටද යන්න ජනතාව හොදින් වටහාගෙන අැති බවත් තම දිස්ත්‍රික්කය අන්ත පරාජයකට ලක්වීෙමන් පසුව නැවත ගමනක් නැති බව වටහාගෙන එජාපයට මුක්කු ගැසීම දුමින්දගේ අරමුණ වි අැතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය..

.