ආණ්ඩුවට මොකද වෙන්නේ? ජනපති මෛත්‍රීගෙන් අද විශේෂ ප්‍රකාශයක්..

ආණ්ඩුවට මොකද වෙන්නේ?  ජනපති මෛත්‍රීගෙන් අද විශේෂ ප්‍රකාශයක්..
Spread the love

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා  අද (16) විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයේ දී අග‍්‍රාමාත්‍ය ධුරය, වත්මන් දේශපාලන තත්වය සහ ජාතික ආණ්ඩුවේ ඉදිරිය පිළිබඳ කරුණු පැහැදිලි කරනු ඇති බවයි පැවසෙන්නේ. ජනාධිපතිවරයා සහ මාධ්‍ය ප‍්‍රධානීන් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබූණද පසුව එය අවලංගු කෙරුණා.