ආණ්ඩුවට මොකද වෙන්නේ? තවත් නොබෝ වේලාවකින් තීරණාත්මක සාකච්ඡාවක්

ආණ්ඩුවට මොකද වෙන්නේ? තවත් නොබෝ වේලාවකින් තීරණාත්මක සාකච්ඡාවක්
Spread the love

කැබිනට් මණ්ඩලයේ තීරණාත්මක රැස්වීමක් තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා.

පෙරවරු 09.30ට කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති කාර්යාලයේදීයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වන පළමු අවස්ථාව මෙය වන අතර යහපාලන ආණ්ඩුව ඉදිරිය මෙහිදී තීරණය වීමට නියමිත බව සදහන්..

ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් අතර ඊයේ (13) රාති‍්‍රයේ පැවැති සාකච්ඡා වල තීරණද මෙහිදි ප්‍රකාශයට පත්වනු ඇති.