ආනමඩුව තැපැල් කන්තෝරුවේ තාමත් ජනපති මහින්ද රාජපක්ෂ.(photos)

Spread the love

මේ ආනමඩුව තැපැල් කාර්යාලය තුල රටේ ජනාධිපතිවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කර ඇති ආකාරයයි.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනපති වී දැනට අවුරුදු දෙකක් ඉක්මවා ගොස් ඇති  නමුත් ආනමඩුව තැපැල් කාර්යාලය තුල මේ වන විටත් වර්තමාන ජනපතිගේ ඡායාරුපයක් ප්‍රදර්ශනය කර නැත. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ මෙවන් දෙයක් සිදු වුනානම් මේ වන විටත් තැපැල් ස්ථානාධිපතිවරයා ගෙදරට වී විවේක සුවයෙන් සිටිනු ඇත.