ආන්දෝලනාත්මක දළදා මාළිගය ඉදිරිපිට පාරට වෙන්න යන දේ ඇමතිගේ කටින් පණි..

Spread the love

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය යහපාලන ආණ්‌ඩුව පවතින තෙක්‌ විවෘත කිරීමට ඉඩ නොදෙන බව මහාමාර්ග හා උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අවධාරණය කර ඇත.

කෙසේ වෙතත් මහනුවර නගරයේ පවතින දැඩි රථ වාහන තදබදයට විසඳුම මෙම මාර්ගය විවෘත කිරීම බව විද්වතුන් ඇතුළු බොහෝ පිරිසගේ අදහසයි. රථ වාහන තදබදය අවම කිරීමට උමං මාර්ගයක්‌ මේ වනවිටත් ඉදිකිරීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.