ආන්දෝලනාත්මක සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිට නිදහස ලැබූ ලාංකිකයින් මව්බිමට..

Spread the love

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් මීට සුථ මොහොතකට පෙර මෙරටට පැමිණි අතර සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප‍්‍රාණ ඇපයට ගෙන සිට පසුව නිදහස ලද ශ‍්‍රී ලාංකික නාවිකයින් අට දෙනා අද පස්වරු 05.12 ට පමණ මෙලෙස යළි මව්බිමට පැමිණි බව සදහන්.

දෝහා සිට පැමිණි යානයකින් ඔවුන් මව්බිමට පැමිණියා.

ඔවුන් පිළිගැනීමට ඥාතීන් ගුවන් තොටුපලට පැමිණ සිටි බව ද සඳහන්.

[rns_reactions]