ඇමති පට්ටම් ඉල්ලා දේශපාලුතුමෝ පෝලිමේ කතරගම දේවාලෙට… හෙලිදරවුව මෙන්න…

ඇමති පට්ටම් ඉල්ලා දේශපාලුතුමෝ පෝලිමේ කතරගම දේවාලෙට… හෙලිදරවුව මෙන්න…
Spread the love

මේ දවස්වල කතරගම දේවාලෙ පුදපූජා බහුල කාලයක්.

පසුගිය දවස්වල ඇමැති මණ්ඩල සංශෝධනයක් ගැන කතාවක් පැතිරෙන්න ගත්තම අවුරුදු නිවාඩුව අස්සෙම දේශපාලුතුමන්ලා ගණනාවක් කතරගම ගිහිල්ලා.

දැනට අත පාටියෙ ඇමැති පට්ටම් නැතුව ඉන්න දෙතුන් දෙනෙක් මහ දේවාලෙ පිටිපස්සෙ දොරෙන් ලොකු පූජා වට්ටිත් අරන් ඇවිල්ලා හිටියෙ බාරහාර වීමටලු.

වැඩිය සමාජයට නොදැනෙන්න උන්නැහේලා කරපු පූජාවලදි කපු මහත්තුරුන්ට පඬුරු පුදලා ඉල්ලා සිටියෙ කැබිනට් තනතුරුලු.