ඇමති සජිත් පාතාලයට සම්බන්ධ බව ඔප්පු වෙයි… බොඩිගාඩ් ගිනි අවි තොගයක් සමග අත්අඩංගුවේ…

Spread the love

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආරක්‍ෂකයෙකු හා රියදුරකු ලෙස කටයුතු කරන බව කියන ලද පුද්ගලයකු හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේදී ගිනි අවි තුනක් හා ජීව උණ්ඩ රැසක් සමග සමග පොලිස් සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සැකකරු 26 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අත්අඩංගුවට පත් මෙම ඇමති අංගාරක්ෂක සැකකරු හිටපු යුදහමුදා සෙබලෙකුද වන අතර ඔහු පාතාල නායක අතුරුගිරියේ ලැඩියාගේ කල්ලියේ සාමාජිකයෙකු බවද සදහන්ය. 

.

3,278 Viewers