ජනප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සුජීව සේනසිංහ නදීකා සේනාධීර නමැති නිරූපිකාවක් සමග එකට සිටින ඡායාරූප කිහිපයක් නදිකාගේ instagram ගිණුමට මුදා හැර තිබේ. ඇය විසින් එම ඡායාරූප නිකුත් කර තිබෙන්නේ එම පුද්ගලයා ඇගේ පෙම්වතා බව පවසමිනි.
එම තරුණිය ගුවන් නියමුවරියක ලෙස අධ්‍යාපනය ලබයි.





