ඇමරිකානු පුරවැසි ගෝඨාට ඡන්දේ ඉල්ලන්න බෑ.. නිතිවේදින් පිරිසක් මහින්දගේ මූණටම කියලා….

ඇමරිකානු පුරවැසි ගෝඨාට ඡන්දේ ඉල්ලන්න බෑ.. නිතිවේදින් පිරිසක් මහින්දගේ මූණටම කියලා….
Spread the love

ජනපතිවරනයට සොහොයුරු ගෝඨා එන්නේ කොහොමද? එයා ඇමරිකා පුරවැසියෙක්. ගෝඨා ෆෝම්වෙලා කියපු කතාවට හදිසියේ කුපාම මහින්ද හමුවු  නීතිවේදින්ගෙන් දැඩි පිළිතුරක්.

ඊයේ දින එක්තරා ගුවන් විදුලි නාලිකාවකට ගෝඨා භය විසින් සිදුකරන ලද ප්‍රකාශයක වලංගු භාවය පිළිබදව හදිසියේ මහින්ද හමුවු නිතිවේදින් පිරිසක් විසින් ප්‍රශ්ණාර්ථයක් මතුකර තිබෙන බව අපට වාර්තා වේ.

ගෝඨා භය සදහන් කරන ආකාරයට ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ශ්‍රි ලංකාවේ වලංගු නිතියට අනුව හුදෙක් සිහිනයක් පමණක් බවත් ද්විත්ව පුරවැසි භාවය හිමි කිසිවෙකුට ශ්‍රි ලංකාවේ ජනපති පුටුවට පත්විය නොහැකි බවත් මහින්ද හමුවු එම නීතිවේදින් පිරිස කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත..