ඇමරිකාව හෙළු යෝධ බොම්බයෙන් ඇෆ්ගනිස්‌ථානයේ දර්ශනීය පළාතක්‌ වැනසෙයි….

Spread the love

ඇමරිකාව විසින් අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ බංකර් සහ කේන්ද්‍රස්‌ථාන වැනසීම සඳහා යොදාගත් පුපුරණ ද්‍රව්‍ය ටොන් 11 ක්‌ සහිත යෝධ බෝම්බය නිසා නැගෙනහිර ඇෆ්ගනිස්‌ථානයේ විශාල කඳුකර ප්‍රදේශයක්‌ මුළුමනින්ම වැනසී ඇත.

මෙම බෝම්බය හෙලූ ස්‌ථානය වෙත මුල්වරට බටහිර මාධ්‍ය පිවිස තිබේ.

එම බෝම්බ ප්‍රහාරයෙන් දර්ශනීය ප්‍රදේශයක්‌ වැනසී ඇත. එම ප්‍රහාරයෙන් අයිසිස්‌ ත්‍රස්‌තයන් 96 ක්‌ මරුමුවට පත් වූ බව ඇමරිකානු බලධාරීන් හෙළිකර තිබේ.

[rns_reactions]