ඇලෝසියස්ගෙන් ලක්‍ෂ තිහක් ගත් බව අධිකරණයේදී හෙලිවූ සූජීවගේ ජංගිය ගැලවුණු හැටි මෙන්න…..

ඇලෝසියස්ගෙන් ලක්‍ෂ තිහක් ගත් බව අධිකරණයේදී හෙලිවූ සූජීවගේ ජංගිය ගැලවුණු හැටි මෙන්න…..
Spread the love

පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් මහේන්ද්‍රන් විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාට රුපියල් මිලියන 30ක මුදලක් චෙක්පත් මගින් ලබා දී ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු දක්වා ඇත.

මෙම මුදල ගෙවා ඇත්තේ ඇලෝසියස්ගේ හිමිකාරීත්වය යටතේ ඇති ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම මගිනි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම චෙක්පත් මුදල් බවට මාරු කරගෙන ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත.

ඹිලියනය බැගින් වූ චෙක්පත් තුනක් මෙසේ මාරු කරගෙන තිබේ.