පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ සම්බන්ධයෙන් අධිකරණය සාධාරණ තීන්දුවක් ඉදිරියේදී ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පවැවසීය.
