ඉදිරි පැය 48 තුල ජනපතිගෙන් ජාතික ආණ්ඩුව ගැන තීරණයක් – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

ඉදිරි පැය 48 තුල ජනපතිගෙන් ජාතික ආණ්ඩුව ගැන තීරණයක් – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
Spread the love

ඉදිරි පැය 48 ඇතුළත ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (14) පැවති කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් පවසනවා.

පළාත් පාලන ආයතන ඡන්ද ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වූ පළමු අවස්ථාව මෙයයි.