ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මුසුවීම නිසා මීගමු කලපුව අනතුරේ…

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මුසුවීම නිසා මීගමු කලපුව අනතුරේ…
Spread the love

ඒකල, කොටුගොඩ ආදී කාර්මික ප්‍ර‍දේශ වලින් අත්තනගලු ඔයටත් ජා ඇල ටත් මුසුවන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ මීගමු කලපුවට සෘජුවම මුසුවන ‍ඉලෙට්‍රෝනික අපද්‍රව්‍ය නිසා ඉදිරියේදී බරපතල පාරිසරික සහ සෞඛ්‍ය අර්බුද බහුලවීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු ගේ අවධානය මෙතෙක් යොමුව නැතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. කටුනායක කාර්මික කලාපයේ අපද්‍රව්‍යද  සංවිධානාත්මක අයුරින් මීගමු කලපුවට බැහැර කිරීම පිළිබඳවද තොරතුරු වාර්තා වන අතර මෙම ගැටළුව පිළිබඳ රජයෙන කඩිනම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.