වසර 18 ක් උදේ රෑ නොමැතිව වසරට දින 300 ක් වත් වැඩකර හොයාගත් මුදල් වියදම් කල එක ගැන කාටත් ප්‍රශ්නයක් නොමැති බවත් ඒවාට උත්තර දෙන්න යන්නේ නැති බවත් ප්‍රවීන හා ධනවත් රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ප්‍රථමවරට සාදයෙන් පසු පවසා තිබෙනවා.
තමන් පින්දහම් කර සෙල්ෆි ගසා බත් මුලක් අහිංසකයකුට දී පොටෝ ගසා ෆේස්බුක් නොදමන බවත් එය දැන් දෙන ක්‍රමය නොවන බවත් ෆේස්බුක් එකට පෙන්න පින් කරන්නේ නැති බවත් ඔහු පවසනවා.
මෙවර උපන්දින සාදයට 600 ක ප්‍රමාණයකට ආරධානා කල අතර ඊලග වර මීටත් වඩා ලොකුවට 1000 කට ආරාධනා කර සාදය පවත්වන බවයි චන්දිමාල් පවසන්නේ.
සම්පුර්ණ කතාව පහත වීඩියෝවෙන් බලන්න