වයස අවුරුදු පහලොවක සිසුවියක් තාවකාලීක නවාතැන්පළකට රැගෙන ගොස් දරුණු ලිංගික අපයෝණයක් සිදු කල පුද්ගලයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිසුවියගේ මවුපියන් දුම්මලසූරීය ප්‍රදේශයේ වත්තක මුර කරුවන් ලෙස සේවය කරනා දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත් වන අතර සැකකරු ඔහුන්ගේ දියණියගේ අධ්‍යාපන වියදම් දරන්නම් යැයි කියා ඇය රදවාගෙන තිබේ.
සිසුවියගේ මිතුරියකගේ මාර්ගයෙන් අපයෝජණය පිළිබදව ඇගේ පාසලෙ ගුරුවරුන් දැනගැනීමෙන් පසුව සිදුවීම සම්බන්ධයෙන් පොලීසීයට පැමිණිලි කර තිබේ.
[rns_reactions]

