නව ජනාධිපති ලේකම්වරයා ලෙස උදය ආර් සෙනෙවිරත්න පත්කර ඇත.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු පසුගියදා විශ්‍රාම ගනු ලැබූ අතර වසර 37කට අධික කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කර ඇති ඔහු මීට පෙර ක්‍රීඩා, මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන, පරිසර හා මහවැලි සංවර්ධන වැනි අමාත්‍යාංශ වලද ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත.
