2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස උස ජෙහාන් නමින් ප්‍රචලිත සුළු ජාතිවාදි පක්ෂයක සාමාජිකයෙක් ඉදිරිපත්වීමේ සුදානමක් තිබෙන බව අපට වාර්තා වේ.
කෙසේ වෙතත් අප එම පක්ෂයෙන් සිදුකළ විමසුමකදි පක්ෂ ප්‍රබලයෙක් පැවසුවේ පිස්සුද? ඔය කියන කෙනාට පක්ෂයේ බහුතරයවත් නෑ.. එයා හීනේ දකිනවා ඇති. ඒ උනාට එයාගේ ඉතිහාසයත් එක්ක එයාට දිනන්න බෑ කියලා එයා වගේම අපිත් දන්නවා යනුවෙනි…
