ඌව මහ ඇමති චාමර, අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ඌව මහ ඇමති චාමර, අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
Spread the love

තමාට එල්ල වී ඇති බදුල්ල දෙමල මහා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට කැදවා දණ ගැස්වූවා යයි කියන චෝදනාව සම්බන්දයෙන් සිදු කරන පරීක්‍ෂණය සඳහා සහයෝගය දැක්වීමක් ලෙස එම පරීක්‍ෂණය අවසන් වන තෙක් තමන් ඌව පළාතේ අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා ප්‍රකශ කර ඇත.