පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු සභා පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ශ්‍රිලනිපය ප්‍රධාන සෙසු පක්ෂ සමග එක්ව එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන 150ක බලය පිහිටුවීමට සූදානම් බවයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයගනු ලැබූවේ ආයතන 34ක් පමණයි.