එජාපය දිනූ දෙහිවල ගල්කිස්ස සුනේත්‍රාට කොකා පෙන්නයි

එජාපය දිනූ දෙහිවල ගල්කිස්ස සුනේත්‍රාට කොකා පෙන්නයි
Spread the love

එජාපය විසින් ජයග්‍රහනය කරන ලද දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා පත් කර තිබේ.

ඒ නගරාධිපතිවරයා තෝරා ගැනීම සදහා අද(26) පැවති විවෘත ඡන්ද විමසීමේදී ස්ටැන්ලි ඩයස් මහතා සභිකයන්ගේ ඡන්ද 23ක් ලබා ගත් නිසාවෙනි.එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන ලද සුනේත‍්‍රි රණසිංහ ලබා ගත්තේ සභික ඡන්ද 21ක් පමණි.