මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද විශේෂ ජනාධිපති කොමිසන් සභා වාර්ථාවේ මෙතෙත් පාර්ලිමේන්තුව වෙත ලැබී නොතිබුණු සී /350 සිට සී/ 360 දක්වා කොටස් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙත ලැබී තිබෙනවා.
ජනාධිපති කාර්යාල නිළධාරීන් විසින් පාර්ලිමේන්තුවේ දී මෙම කොටස් කතානායක කරූ ජයසූරිය මහතා අතට බාර දී තිබෙනවා.
