එජාප මහ ලේකම් රංගෙබණ්ඩාර

එජාප මහ ලේකම් රංගෙබණ්ඩාර
Spread the love

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන තනතුරු කිහිපයක් සඳහා පුද්ගලයින් නම් කිරීමට අද (13) රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පාලිත රංගෙබණ්ඩාර මහතා මහලේකම්වරයා ලෙස ද, අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයා ලෙස ද, වජිර අබේවර්ධන මහතා සභාපති ලෙස ද, ඒ.එස්.එම් මිස්බාහ් මහතා භාණ්ඩාගාරික ලෙස ද පත්කර තිබෙනවා.