එදා රෑ මොකද උනේ..පියුමි හංසමාලි කියූ කථාව….

Spread the love

පියුමි හංසමාලි, ඇයගේ හිතවතුන් සහ වෙනත් පිරිසක් සමග ඇතිකරගත් ගැටුම මේ දිනවල කාගේත් කතා බහට ලක් වි තිබෙනවා. මේ වන විටත්  cctv දර්ශණ මාධ්‍යට මුදා හැර තිබෙන්නේ.

ඇය කියා සිටියේ ” ඊයේ රෑ මං යාලුවෝ පස් දෙනෙක් එක්ක කිරිබත්ගොඩ හෝටලට ගියා.එතන පිරිසක් ගීත ගයමින් සාදයක් පවත්වමින් සිටියා. එක මේසයක හිටපු කෙනෙක් මගේ දිහා බලලා නරක වචනයක් කිව්වා. ඒක අපට ඇහුනා. මගේ හොදම යාළුවා වෙනුරට හොදටම තරහා ගියා.  ගැටුම  ඇතිවුනේ එකයි. මම ගහන්න ගියේ නෑ. මම එහෙ මෙහෙ දුව දුව ගැටුම බේරන්නයි මහන්සි උනේ. පොලිසිය අපට සාධාරණයක් කරයි”  යනුවෙනි.